තරුණ පරපුර මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම පාලනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සැලසුම් කිරීමට නියමිත බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, අංශ තුනක්...
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ඉංජිනේරු අංශය වසා දැමීමටත්, සේවා සැපයුම් අංශය වෙනම කාර්යාලයක් විවෘත කර ජනතා සේවය සැලසීමට පියවර ගත් බවත් කෝට්ටේ නගරාධිපති අයි.ඒ....
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී කොග්ගල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලැබූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ සහ ඔහුගේ බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්වීම හේතුවෙන් ඔවුන් සිය නිවස වෙත...
රාජ්‍ය අමාත අරුන්දික ප්‍රනාන්දුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව, කොරෝනා වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණන 07ක් දක්වා ඉහළ යයි....
කොරෝනා වසංගතය හමුවේ හුදකලා කර තිබූ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අටලුගම ප්‍රදේශයට අයත් ග්‍රාම නිළධාරි වසම් 09 ක් සහ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මොරගල ග්‍රාම නිළධාරි...
කහතුඩුව නගරයේ රූපලාවණ්‍යාගාරයක හිමිකාරියකට සහ එම නගරයේ කොණ්ඩා කපන ස්ථානයක හිමිකරුටත් කොවිඩ් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. ඒ අනුව ආසාදිත දෙදෙනාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත්...
බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන හා පාසල් බස් රථවල රියැදුරන් සහ සහායකයින් 1,000ක පමණ පිරිසකගේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණ මගින් ඉන් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇති...