කහතුඩුව නගරයේ රූපලාවණ්‍යාගාරයක හිමිකාරියකට සහ එම නගරයේ කොණ්ඩා කපන ස්ථානයක හිමිකරුටත් කොවිඩ් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. ඒ අනුව ආසාදිත දෙදෙනාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත්...
බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන හා පාසල් බස් රථවල රියැදුරන් සහ සහායකයින් 1,000ක පමණ පිරිසකගේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණ මගින් ඉන් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇති...
වයස අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුවක් ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමා සූදානම් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා. ලෝකයේ...
ශ්‍රී ලංකාව තුළ කොව්ඩ්-19 වෛරස ව්‍යාප්තිය තවදුරටත් පොකුරු මට්ටමේ පවතින අතර වෛරසය සමාජගත වීමක් මෙතෙක් සිදුවී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන...
එෙතිහාසික ගල්ලෙන් විහාරය අසල ගල් කොරියක් පවත්වාගෙන යාම නිසා පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ස්ථානවලට දැඩි හානි සිදුවෙමින් පවතී. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර...
අධිකරණයෙන් වරදකරු වීම හේතුවෙන් නියම වන දඩ මුදල් ගෙවීමට වත්කමක් නොමැති වීම හේතුවෙන් බන්ධනාගාර ගතව සිටින සියලු සිරකරුවන් විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා විසින්...
ගම සමඟ පිළිසඳර - වැඩ සමඟ යළි ගමට ජාතික වැඩසටහනේ රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.