News2 years ago
සද්භාවයෙන් ජනතාවට සේවය කළ කිසිම රාජ්‍ය නිලධාරියෙකුට දඬුවමක් දෙන්න බැරි ව්‍යවස්ථානුකූල ආරක්ෂාවක් ලබාදෙනවා – අගමැති
ගම සමඟ පිළිසඳර - වැඩ සමඟ යළි ගමට ජාතික වැඩසටහනේ රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.