ජූලි 11 දින පැවති විශේෂ කැබිනට් රැස්වීමක දී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ සළසමින් කැබිනට් ඇමතිවරුන් සියලු දෙනා ධූරයන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත්...
ගාළුමුවදොර ගෝඨාගෝගම නිර්පාක්ෂික අරගලයට සමගාමීව ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණය සඳහා සවිකර තිබූ අට්ටාලයක් බලහත්කාරයෙන් ඉවත් කිරීමට ගාල්ල පොලිසිය කටයුතු කර තිබුණා. අප්‍රේල්...
නිල නොවන මහෙස්ත්‍රාත් සහ සාමදාන විනිසුරු ලෙස නිල මුද්‍රාවක් ද භාවිතා කළ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ජුනි මස 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොරටුව මහෙස්ත්‍රාත්වරයා...
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව සංශෝධන සහිතව සම්මත කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළව රජය ඉදිරිපත්...
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවන බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව එම රෝහලේ...
මෙරට බාලවයස්කාර මව්වරුන්ගෙන් 20%ක් පමණ මුස්ලිම් දැරියන් බව අද (12) පාර්ලිමේන්තුවේ දී අනාවරණය වුනා. ඒ අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් සිදුකළ ප්‍රකාශයක් තුළිනි. පුජ්‍ය අතුරලියේ රතන...
තරුණ පරපුර මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම පාලනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සැලසුම් කිරීමට නියමිත බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, අංශ තුනක්...
ශ්‍රී ලංකාව තුළ කොව්ඩ්-19 වෛරස ව්‍යාප්තිය තවදුරටත් පොකුරු මට්ටමේ පවතින අතර වෛරසය සමාජගත වීමක් මෙතෙක් සිදුවී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන...
එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරු කිහිපයක් සඳහා නව පත්කිරීම් කිහිපයක් සිදුකර තිබේ. ඒ අනුව, පක්ෂයේ නව සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ද නව මහ...
“ගම සමග පිළිසඳර” වැඩසටහනට ඊයේ (08) එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළ කළ අදහස් කීපයක් මේ වනවිට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා. එහිදි ජනාදිපතිවරයා පවසා සිටියේ පෙර...